අන්තර්ගතයන් පරිවර්තනය කිරීම

This page is a translated version of the page Content translation and the translation is 62% complete.
Outdated translations are marked like this.

"අන්තර්ගතයන් පරිවර්තනය" මෙවලම සංස්කාරකයන් හට පරිවර්තනයන් මූලාශ්‍ර ලිපිය අසළින් ම සිටිමින් මෙහෙයවීමට අවස්ථාව සලසයි. මෙමඟින් පහත සියළු කාර්යයන් ස්වයංක්‍රියව සැලසේ: වගන්ති එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට පිටපත් කිරීම, අනුරූප යොමු හා ප්‍රභේද සෙවීම, තව විචල්‍ය අත්දැකීමක් ලබාදීම, පරිවර්තකයන් හට තම කාලය වඩාත් උසස් අන්තර්ගතයන් තම මව් භාෂාවෙන් ම තැනීමට යොමු කිරීමට හැකි වීම.

පරිශීලක ස්වයංක්‍රිය පරිවර්තනය මත ඕනෑව‍ට වඩා යෑපීමේ දී අන්තර්ගතයන් පරිවර්තන මෙවලම පරිශීලකට අනතුරු අඟවමින්
Introduction to Content translation

මෙම මෙවලම, තවමත් සංස්කරණ මට්ටමේ තිබිය ද, ඔබටත් භාවිතා කිරීමට හැක. තව ද දැනටමත් පිටු දහස් ගණනින් සැකසීමට මෙම මෙවලම භාවිත කර ඇත. මේ නිසා පරිවර්තකයින්ගේ පහසුව සඳහා උසස් කිරීම් කිහිපයක්ම කිරීමට හැකි වී ඇත.[1][2] අන්තර්ගත පරිවර්තනය හට ශබ්දකෝෂ හෝ යාන්ත්‍රික පරිවර්තන සේවා වැනි මෙවලම් අන්තර්ගත වේ. මේවා සියළු භාෂාවන් සඳහා සහාය නොදැක්වූවත්, මේවා ද ඇතුළත් වීම සඳහා විශාල කළ හැක .

අන්තර්ගත පරිවර්තන වර්තමාන Translate දිගුව අනුපූරණය කරයි: ඒ අතරම විකිපීඩියා මෙනු හා වෙනත් පරිශීලක අතුරුමුහුණත් මූලාංග වෙතින් පැමිණෙන වගන්ති පරිවර්තන මඟින් ප්‍රජාව පරිවර්තනය කරයි, විකිපීඩියා අන්තර්ගත අන්තර්ගත පරිවර්තනය මඟින් පරිවර්තනය කළ හැක.

The Content Translation has been improved to have a unified dashboard that provides a consistent experience for all users on desktop and mobile devices. It incorporates the Section Translation experience, which allows mobile users to quickly expand an article by translating one section at a time and the desktop experience, which helps you to translate the whole article. With the unified dashboard, desktop users will be able to:

  • Translate new sections of an article.
  • Discover and access topic-based article suggestion filters, initially available only for mobile device user.
  • Discover and access Community-defined lists filter, also known as “Collections”, from wiki-projects and campaigns.

See also:

  • Section translation and mobile support.

The Section Translation initiative expands the capabilities of Content translation. Translators will be able to expand existing articles by translating a new section on mobile and desktop. Section translation is in active development and you can participate and track progress of recent updates.

මෙවලම අත්හදා බලන්න

අන්තර්ගත පරිවර්තන මෙවලම භාවිතය පිළිබඳ සඳහන් වන Screencast එකක්

විකිපීඩියා මඟින් ඕනෑම භාෂාවකින් විශේෂ:අන්තර්ගත පරිවර්තන මෙවලම වෙත ප්‍රවේශ වීමට හැකිය. පළමු වරට ඒ වෙත යොමු වීමේදී ද එම විකි වෙත මෙවලම පැවරේ.

අන්තර්ගත පරිවර්තනය බේටා විශේෂාංගයක් ලෙස විකිපීඩියා සියල්ලෙහි ම ප්‍රවේශ වී සිටින පරිශීලකයින් හට ලබා ගත හැක. එය වෙත ඇතුළත් වූ පසු ඔබට අමතර ඇතුළත් කිරීමක් මඟින් පරිවර්තනය "දායකත්වය" පිටුව මඟින් හෝ විකිපීඩියා පිටුව මත ඇති භාෂා ලැයිස්තුව මඟින් හෝ ඔබගේ භාෂාවෙන් ලිපිය නොමැති විට එය පරිවර්තනය කිරීමට උපදෙස් ලබා දේ. In some languages it must be enabled as a beta feature, and in others it is a usual user preference enabled by default. When it is enabled, you will see additional entry points to easily start a translation from your "contributions" page or from the list of languages of Wikipedia articles when they are missing in your language.

ඔබට මෙවලම භාවිතයේ දී ගැටළුවක් පැන නැඟුනහොත් හෝ ඔබට මෙවලම සමඟ ලැබූ අත්දැකීම බෙදා ගැනීමට අවශ්‍ය නම් හෝ කරුණාකර සල්ලාප පිටුවේ දී ප්‍රතිචාර ලබා දෙන්න.

මෙවලමෙහි කාර්යය

අන්තර්ගත පරිවර්තන ඔබට විකිපීඩියා පිටුවක වෙනත් භාෂාවකින් පවතින මුල් අනුවාදය මූලාශ කර‍‍ගෙන නවතම පිටුවක් සෑදීමට උදවු කරයි. මෙම මෙවලම ප්‍රධාන වශයෙන් පවතින පිටුවක අන්තර්ගතයන් වෙනත් භාෂාවක් වෙත යොමු කිරීමට අවධානය යොමු කරයි. මෙමඟින් සංස්කාරකයින් හ‍ට අවමයෙන් මූලාශ්‍ර අන්තර්ගතයන් භාවිත කර ඔවුන්ගේ මුල් අනුවාදය සකස් කර පසුව නැවත පුරුදු සංස්කරණ මෙවලම් භාවිත කරමින් වෙනස්කම් කිරීමට අවස්ථාව සලසයි.

අප අන්තර්ගත පරිවර්තන මෙවලම මඟින් මානුශීය දැනුම් සමුදාය තව තවත් භාෂාවන් වෙත ප්‍රසාරණය කිරීමට උපකාර ලැබේයයි විශ්වාස කරමු. මෙම මෙවලම භාෂා දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දන්නා පරිශීලකයන් වෙත ඉලක්ක කරයි.

සංස්කාරකයින්ට මෙම මෙවලම පරිවර්තන සරළ කරන අතර ඔවුන්ගෙන් 15% වෙන භාෂාවක් ද සංස්කරණය කරන අතර ඔවුන් තනි අයට වඩා 2.3 ක පමණ වරක් ඵලදායි.[3] මීට අමතරව මෙම මෙවලම කැබලිවලින් නව පිටු සැකසීමට වඩා උදවු සැලසීමෙන් ප්‍රතිඵල ලබාගැනීමට මාන බලන නව සංස්කාරකයින් ඇද ගැනීමට ද අපේක්ෂා කරයි.

මෙම මෙවලම පහත මූලධර්ම උපයෝගි කරගෙන සකසා ඇත:

  • "කාලය ඉතිරි කිරීම." පරිවර්තකයින් හට අනවශ්‍ය පිටපත් හා ඇලවීම් නොමැතිව අන්තර්ගතයන් ඉක්මනින් සෑදීමට උදවු ‍වේ.
  • "මඟපෙන්වීම් ලබා දීම." අත්වැරදි සිදුවීම වැළැක්වීම මඟින් පරිශීලක හට තම පරිවර්තනය පිළිබඳ විශ්වාසය ගොඩනැඟීම.
  • පරිවර්තනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම. මෙම මෙවලම මඟින් විකිමීඩියා සන්දර්භවල අරමුණ පරිශීලක හා සන්නිවේදනය කිරීම මඟින් අසාර්ථක පරිවර්තන වැළැක්විය යුතුයි.
  • "පරිශීලක හට පෙරැත්ත නොකළ යුතුයි." එක් එක් පරිවර්තකයින් එක් එක් ක්‍රම අනුගමනය කරන නිසා උපකාරයන් සංස්කරණ කාර්යය හා පටහැනි නොවිය යුතුයි.
  • "අන්තර්තය මත නාභිගත විය යුතුයි." පරිවර්තනය අක්ෂර විලාසිතා කිරීමට වඩා අන්තර්ගතයේ ගුණාත්මකභාවය මත නාභිගත විය යුතුයි. පරිවර්තනය අසීරු වන ලෙස විකි අක්ෂර වැනි තාක්ෂණික මූලධර්ම සකස් නොවිය යුතුයි.

තවදුරටත් අවධානය යොමු වූ විශ්ලේෂණ පිළිබඳ විස්තර ලබාගත හැක.

සහභාගි වන අයුරු

සියළු අදාළ පිටු

මූලාශ්‍ර