"මා පුරනය වී සිටින්න" අංගය වසරක් දක්වා දීර්ඝ කර ඇත.

This page is a translated version of the page "Keep me logged in" extended to one year and the translation is 63% complete.

2016 අගෝස්තු 16 වැනි අඟහරුවාදා UTC 15:00ට පමණ (පෙ.ව. 8:00 PDT), විකිමීඩියා අඩවිවල පිවිසුම් සැසි වසරක් දක්වා පැවතිය හැකි පරිදි වෙනස් කරන ලදී. මෙය බලපාන්නේ පිවිසුම් තිරයේ "මාව පිවිසීම තබන්න" විකල්පය තෝරාගත් පරිශීලකයින්ට පමණි. දැනට මෙම විකල්පය බල පවත් වන්නේ දින 30 ක් පමණි.

"මාව පිවිසීම තබන්න" තෝරා නොගත් පරිශීලකයින්ට මෙම වෙනස බලපාන්නේ නැත. You can log out sooner by clicking the "නික්මෙන්න" button in the upper right corner of your screen, or by clearing cookies for the website.

ප්‍රශ්න

වෙනස් වීමට හේතුව කුමක්ද?

When users explicitly opt in to a longer session, it's useful to do so for longer than 30 days. Longer login lengths mean fewer problems with editors being logged out unexpectedly. The login length was previously much longer, and was shortened a few years ago to just 30 days as part of some other changes to how we handle cookies. බොහෝ පරිශීලකයින් එතැන් සිට දිගු කාලයකට ආපසු යාමට ඉල්ලා ඇත.

මෙය ලොග් වීමට සම්බන්ධ නැති කුකීස් වලට බලපාන්නේද?

නැත, එසේ නොවේ.

මෙය අදාළ වන්නේ කුමන විකිවලටද?

මෙම වෙනස විකිපීඩියා, වික්ෂනරි, මෙටා, MediaWiki.org සහ තවත් බොහෝ විකි ඇතුළුව සියලුම භාෂාවලින් සියලුම WMF විකි සඳහා අදාළ වේ.

මගේ විකිය "මාව පිවිසීම තබන්න" කාල සීමාව පෙන්වන්නේ නම්, එය නිවැරදි ද?

බොහෝ විකියන් උපරිම කාලය සඳහන් නොකර, "මාව පිවිසීම තබන්න" පමණක් පවසන පෙරනිමි පණිවිඩය භාවිතා කරයි. එවැනි අවස්ථාවක, පණිවිඩය එලෙසම පවතිනු ඇත.

If your wiki is currently using the message parameter, then the message will show the new length automatically. ඔබට කිසිවක් වෙනස් කිරීමට අවශ්‍ය නොවනු ඇත. Any wiki can choose to show the length by editing MediaWiki:Userlogin-remembermypassword to say, "Keep me logged in (for up to $1 {{PLURAL:$1|day|days}})". මෙම වාක්‍ය ඛණ්ඩයේ "$1" ඇති තැන මෘදුකාංගය ස්වයංක්‍රීයව නිවැරදි කාල සීමාව ඇතුළත් කරනු ඇත. ඔබට අවශ්‍ය නම්, ඔබේ විකිය සඳහා ඉංග්‍රීසි විකිපීඩියා වෙතින් උදාහරණය පිටපත් කර පරිවර්තනය කළ හැක.

If your wiki is using a custom local message that has the time hard-coded (e.g., "Keep me logged in for a month", without the "$1" parameter), then please change this immediately to use the parameter instead. පරාමිතිය භාවිතා කිරීමෙන් අදහස් වන්නේ ඔබේ පරිශීලකයින්ට මෙම සැකසුම පිළිබඳ නිවැරදි තොරතුරු සැමවිටම ලැබෙනු ඇති බවයි.

පවතින පිවිසුම් සැසිවලට වහාම බලපාන්නේද?

පවතින සැසිවලට බලපාන්නේ නැත. Users will not be logged out early, and existing sessions will not be extended. This change will take effect the next time you login with "මාව පිවිසීම තබන්න" checked.

Does this comply with the Privacy Policy?

Yes, the Legal team has verified that this change complies with the Privacy policy.

මේවත් බලන්න

  • phab:T68699 - Increase "remember me" login cookie expiry from 30 days to 1 year on Wikimedia wikis