දෘඪාංග
මෙම මුලපිරුම සඳහා සහයෝගය දෙන්නේ සේවාදායක පහක් වන අතර, එයින් දෙකක් (සෙඩ්ලර් හා හෙම්ලොක්) සන් මයික්‍රොසිස්ටම් විසින් සිදු කල කාරුණික පරිත්‍යාගයන්ගේ ප්‍රතිඵල වේ.
- සෙඩ්ලර් යනු 2.2GHz Opteron CPU දෙකකින්ද, 8GB සසම්භාවි ප්‍රවේශ මතකයක් (RAM), 146GB SCSI තැටි 6කින් හා 400GB SATA තැටි 12කින් යන දෙයින් සමන්විත Sun Fire V40z යන්ත්‍රයකි.
- යැරෝ යනු dual-core 2GHz Xeon CPU දෙකකින්ද, 16GB සසම්භාවි ප්‍රවේශ මතකයක් (RAM), 72GB SAS තැටි දෙකක් සහ 15,000 rpm 72GB SCSI තැටි 12ක් යන දෙයින් සමන්විත Dell PowerEdge 1950 යන්ත්‍රයකි.
- වැන්ඩේල් යනු Opteron 844 CPU දෙකක්, 8GB සසම්භාවි ප්‍රවේශ මතකයක් (RAM), සහ 146GB SCSI තැටි 6කින් යන දෙයින් සමන්විත Sun Fire V40z යන්ත්‍රයකි.
- හෙම්ලොක් යනු 2.8GHz Opteron CPU දෙකක්, 8GB සසම්භාවි ප්‍රවේශ මතකයක් (RAM) සහ 70GB SAS තැටි දෙකක් යන දෙයින් සමන්විත Sun Fire x4100 යන්ත්‍රයකි.
- ක්ලෙමටිස් යනු 2.2GHz Opteron CPU දෙකක්, 3GB සසම්භාවි ප්‍රවේශ මතකයක් (RAM), 70GB SCSI තැටි දෙකක් යන දෙයින් සමන්විත Sun Fire V20z යන්ත්‍රයකි.
|
මෘදුකාංග
Zedler and yarrow are running Solaris and contain the MySQL servers, which provide realtime copies of the Wikimedia databases.
Vandale runs Solaris with Sun Java System Web Server to provide several tools for toolserver users (e.g. a bug tracker and repository viewer). Licenses for two of these tools, JIRA and FishEye, were kindly donated by Atlassian Software Systems under their Open Source program. It also contains the stable server in a Solaris Zone.
Hemlock is running a Debian Linux system. It has a Subversion daemon running, where users can put the source codes of their projects, and hosts the main Apache webserver.
Clematis is running Solaris and contains the MySQL text databases . It also has Hemlock's /home which is mounted on Hemlock using NFS.
|